What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»අගමැති සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
    Local

    අගමැති සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්

    writerBy writerOctober 21, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ‘හෝ තී තාන් ටෘක්’ අතර හමුවක් ඊයේ සිදු වුණා. ඒ, අරලියගහ මන්දිරයේ දී. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්වීපාර්ශවික සබඳතා ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි.

    ඉදිරි වසරවලදී දෙරට අතර සබඳතා ඉහළ නැංවීමට බොහෝ අවස්ථා නිර්මාණය වී ඇති බවද තානාපතිවරිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා. වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ශනය කර ගැනීමේ වැඩි හැකියාවක් ඇති බවද මෙහිදී ඇය පෙන්වා දුන්නා.

    ආයෝජනවලට අමතරව ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර බෞද්ධ සබඳතා වැඩිදියුණු කිරීම සඳහා වියට්නාමය උනන්දු වන බවද තානාපතිවරිය මෙහිදී සඳහන් කළා. එම යෝජනාව සම්බන්ධයෙන් එකඟතාව පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඵෙතිහාසික බෞද්ධ උරුමය පදනම් කර ගනිමින් දෙරටේම ජනතාවට වැදගත් වන අයුරින් අන්‍යෝන්‍ය සබඳතා තහවුරු කළ හැකි බව පෙන්වා දී තිබෙනවා. source-hiru

    May be an image of 1 person and standing
    May be an image of 1 person, standing and indoor

     6 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඉන්දු – නේපාල ගං වතුරෙන් 100ක් මරුට
    Next Article ගුරු – විදුහල්පතිවරුන්ට සංචරණ සීමා සහනයක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.