ඉන්දියානු සහ නේපාල දේශසීමාවේ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ දරුණු ගං වතුර තත්ත්වයකින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ තවත් 100කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි. දේපළ රැසකට ද ගං වතුරෙන් හානි සිදුව තිබෙනවා. source-hiru
22 total views, 2 views today