What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් අපි – රනිල්
    Local

    හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් අපි – රනිල්

    writerBy writerOctober 21, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් තම පක්ෂය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, පක්ෂ මූලස්ථානයේ ඊයේ (20) පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.

    පක්ෂයේ නව සාමාජිකත්වය ලබාගැනීම සඳහා සකස් කළ ඇප් එකක් හඳුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණි. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා,

    “ඩී. එස් සේනානායක මැතිතුමා සමරන්න අද අපි ලංකාවේ පළවෙනි ඩිජිටල් සාමාජිකත්වය ඇතිකරපු දේශපාලන පක්ෂය විදිහට ක්‍රියා කරනවා කියලා මම මතක් කරන්න කැමතියි. හෙට දකින හෙට හදන අපි මෙය ආරම්භ කරන්නේ. මට ලැබුණ අවස්ථාව, 2003 දී මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළා. එපමණක් නෙමෙයි, සුවසැරිය ආරම්භ කළා. සමහරවිට අපි මේක දැක්කට අනිත් අය හෙට දැක්කේ නැහැ. පාසල් සිසුන්ට ටැබ් දෙද්දි එළියෙනුයි ඇතුළෙනුයි විරුද්ධ වුණා. අපි වඳවෙනවා කිව්වා. දැන් අධ්‍යාපනය වඳවෙලා තියෙන්නේ. අපි එක් මන්ත්‍රීවරයෙක් වෙනකම් පරාජය වුණා. ඒත් අද අපිට හෙට හදන්න පුළුවන් කියලා ඔප්පුවෙලා. ඉන්න දේශපාලන ව්‍යාපාරවලින් හෙට දකින්නෙත් හෙට හදන්නෙත් එක්සත් ජාතික පක්ෂය කියලා මම කියන්න කැමතියි.” source-derana

     36 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleලංකාවේ පළමු වරට සය නිවුන් දරු උපතක්
    Next Article නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගැන විශේෂඥ මතය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.