What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»රජයෙන් සීනි මිල පාලනයට නව සැලැස්මක්
    Local

    රජයෙන් සීනි මිල පාලනයට නව සැලැස්මක්

    writerBy writerOctober 21, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් චෝදනා කර සිටින්නේ, වෙළෙඳපොළේ සීනි මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවටයි. සීනි සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කර තිබුණ ද අදාළ මිලට වෙළෙඳපොළේ සීනි නොමැති බවද වාර්තා වේයි. ඇතැම් ප්‍රදේශවල සීනි හිඟයක් ද පවතින බව වාර්තාවිය. කෙසේවෙතත් දේශීය සීනි මිල ඉහළ දැමීමට ඉඩ නොතබන අතර රජය මැදිහත් වී සීනි ආනයනය කර මිල පාලනය කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

    “සීනි මිල වැඩිකරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ දේශීය සීනි මිල අඩු කරන්න. මගේ වෑයම දේශීය අඩු කිරීම. හැබැයි ලෝක වෙළෙඳපොළේ සීනි මිල වැඩි වෙලා තියෙනවා. දේශීය සීනි මේ රටේ ජනතාවට පරිභෝජනය සඳහා අපි ලබලා දෙන්න අපි දිගටම කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා පුංචි කඩේටත් සීනි දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා දෙන්න. සීනි මොනම හේතුවක් නිසාවත් දේශීය දුඹුරු සීනි අපි වැඩිකරන්න බලාපොරොත්තුවක් නෑ. බැහැයි මහා පරිමාණ විශාල පිරිසක් සීනි මිල වැඩිකිරීමේ උත්සහයක ඉන්නවා. ඒ අය බද්ද අඩුවුණ වෙලාවේ ලාභ ලැබුවා වගේම යම්කිසි මුදලකට අපේ මේ තියෙන ගැසට් නිවේදනය එක්ක සීනි ගෙනල්ලා මේ රටේ ජනතාවට ලබලා දෙන්න කියලා. අපි නැත්නම් රජය විසින් ආනයනය කරලා ජනතාවට අවශ්‍ය සීනි ලබලා දෙන්න.” source-derana

     32 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
    Next Article වයස 16න් ඉහළ එන්නත්කරණය ඇරඹෙන දිනය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.