ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක බෘෘස් අයිල්වර්ඩ් මහතා පැවසුවේ, කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවයි. දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම ඊට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
මේ හේතුවෙන් 2022 වසරේ දී ද කොවිඩ වසංගත ව්‍යාප්තිය තවදුරටත් පැවතිය හැකි බව ඔහු පෙන්වාදෙයි. අප්‍රිකානු මහද්වීපයේ සියයට පහකටත් අඩු ජනගහයක් එන්නත්කරණයට භාජනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. source-derana
56 total views, 2 views today