රුපියල් කෝටි හතක වටිනාකමක් සහිත රන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් සූක්ෂම ලෙස රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු ගුවන්තොටුපළේ පිරිසිදු කිරිමේ අංශයේ සේවය කළ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. source-hiru
40 total views, 2 views today