බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ කේන්ද්‍රීය වරායක් ලෙස ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමේ සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ, වරායේ ස්වභාවික පිහිටීම සහ ආශ්‍රිතව පවතින වරාය අධිකාරිය සතු හෙක්ටයාර 2000ක පමණ බිම් ප්‍රමාණය සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරමින්. එහිදී වරාය ආශ්‍රිතව කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ අරමුණෙන් එක් වරායක් සදහා එක් බැර කර්මාන්තයක් යන ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. source-hiru
76 total views, 2 views today