What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»මිහින්තලේ පුරාවිද්‍යාත්මක භූමියක සිදු කළ කෘෂිකාර්මික කටයුතු නතර කරයි
    Local

    මිහින්තලේ පුරාවිද්‍යාත්මක භූමියක සිදු කළ කෘෂිකාර්මික කටයුතු නතර කරයි

    writerBy writerOctober 19, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අනුරාධපුර – මිහින්තලේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සුලුගුලු විහාරයේ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග කියා සිටියේ, අදාළ භූමිය තුළ ගොවිතැන් කටයුතු සිදු කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවයි.

    ක්‍රිස්තු පූර්ව 238 දී ඉදිකළ බව පැවසෙන අනුරාධපුර යුගයට අයත් සුලුගුලු විහාරය ඓතිහාසික වටිනාකමින් යුත් ගල් මඩුවක් සහ පුරාවිද්‍යා ස්මාරක රැසකින් සමන්විත වනවා. එම භූමිය ට්‍රැක්ටර් රථ යොදවා සී සෑමක් සිදු කරමින් කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමට විහාරස්ථානය මඟින් පියවර ගෙන ඇති බවටයි ඊයේ වාර්තා වුණේ.

    ඒ ආශ්‍රිත පොතාන, සුරැක්කුලම සහ ගල්මඩුව යන ගම්මානවල ජනතාව ඊට විරෝධය පල කරමින් සඳහන් කළේ, භූමියෙන් ආදායමක් ලබා ගැනීම සඳහා විහාරාධිපති හිමියන් විසින් කළ ඉල්ලීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ භූමියේ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි. source-hiru

     150 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleගුරු වර්ජනය පාවා දුන්නා – ස්වාධීන ගුරු සේවා සංගමය
    Next Article ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ වර්ධනයක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.