What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අදයි
    Local

    මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අදයි

    writerBy writerOctober 19, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (19) දිනට, ඉස්ලාමීය ආගමික නායක නබි නායක තුමාගේ ජන්ම දිනය යෙදී තිබේ. අභිනතුමියට හා අබ්දුල්ලා යන අයට දාව මොහොමඩ් හෙවත් නබිනායකතුමා ක්‍රිස්තු වර්ෂ 571 දී උපත ලැබීය. ඒ සෞදි අරාබියේ මක්කම නගරයේදීය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන කොළඹ මහ පල්ලියේ ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ ආචාර්ය හසන් මවුලානා මහතා,

    “අද දිනයේ දී අපි ශ්‍රී ලංකාව තුළ විතරක් නෙමෙයි මුස්ලිම් ජනතාවගේ අතිඋතුම් නායකතුමන් වන මුස්ලිම් ජනතාවගේ පණටත් ඉහළින් ආදරය කරන උතුම් මුහම්මද් නායකතුමානන්ගේ ජන්ම දිනය වෙනුවෙන් තමයි මේ ගෞරවනීය ජාතික නිවාඩුව ලබාදීලා තියෙන්නේ. විශේෂයෙන් ම අද දිනයේ දී මුළු ලෝකවාසී මුස්ලිම් ජනතාව ම උතුම් මුහම්මද් නබිනායකතුමාගේ ජන්ම දිනය සමරනවා. නමුත් ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය එක්ක නිරෝධායන නීතිරීති එක්ක මෙරට ජීවත්වන මුස්ලිම් බැතිමතුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලැබිලා තියෙනවා මුස්ලිම් දේවස්ථානවල 50දෙනෙකුට සීමා කරලා නිරෝධායන නීතිරීති සම්පූර්ණයෙන් පිළිපැදලා නබිනායකතුමාගේ ජන්ම දිනය ආගම සිහිකරන්න කියලා.”

    මේ අතර මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ අවංක මිනිසුන් ඉදිරිපිට දෙවියන් නිරාවරණය වන අතර එබඳු පුද්ගලයින් දෙවියන් විසින් සුදුසු උස් ස්ථාන කරා ඔසවා තබන බව නබිතුමාගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් අවබෝධ කරගත හැකි බව.

    එතුමන්ගේ ජීවිතය පුරා පවත්වාගෙන ගිය මානුෂීය දර්ශනය අන් කවරදාටත් වඩා අද සමාජය සුබ සිද්ධියට යොදා ගැනීම කාලෝචිත බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙයි. එමෙන්ම සුභාෂිංශන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, මෙවැනි දුෂ්කර කාලවකවානුවක් ජය ගැනීම සඳහා නබිනායක තුමාගේ ජීවිත ආදර්ශය තම ජීවිතයට සමීප කර ගන්නා ලෙසය. source-derana

     56 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඅද (19) දින කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ස්ථාන
    Next Article නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කරයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.